EN_sentence
stringlengths
9
306
SI_sentence
stringlengths
8
323
cosine_similarity
float64
0.38
0.96
Ādam said, "O my Lord, increase his life by forty years of my life.
ආදම් පැවසුවා, "ඕ මාගේ ස්වාමීනි, ඔහුගේ ජිවිතය මාගේ ජීවිතයේ අවුරුදු හතළිහකින් වැඩි කරන්න.
0.397436
What is the symbol God kept on Kahin?
දෙවියන් වහන්සේ කායින් මත තබන ලද සලකුණ කුමක්ද?
0.397296
[For] We have made the earth a resting place.
[මන්ද] අප මහපොළොව ගිමන් හරින ස්ථානයක් කර ඇත්තෙමු.
0.397228
from among those who have been given the book before you, shows that
ඔබට පෙර පොත ලබා දුන් අයගෙන් එය පෙන්නුම් කරයි.
0.39722
God reveals his mind and will to whomsoever he pleases.
දෙවියන් වහන්සේ, තමන් කැමති ඕනෑම කෙනෙකුට උන්වහන්සේගේ මනස සහ කැමැත්ත හෙළි කරන සේක.
0.397186
And fruits such as they will desire.
හා ඔවුන්ට රිසි වූ ආකාරයේ ඵල
0.397179
If there are those who follow my words, they will certainly also follow your words."
මගේ වචනය පිළිපදින්නෝ ඇත්නම්, ඔව්හු ඔබේ වචනය ද පිළිපදිනු ඇත.
0.397085
And those who committed infidelity and belied Our signs, they are the people of Hell.
තවද දෝහිකම් කළ අයද අපගේ සංඥාවන්ට බොරු කළ අයද නිරයට අයත් මිනිසුන්ය.
0.397049
If a being is not noble (bad) as they are fake, and not brave for themselves as they're sent to hell (such sins) could be committed in comfort.
යම් කර්මකෙනෙක් සාවද්‍ය හෙයින් අසාධූහු (අයහපත්) ද, අපායට පමුණුවන් හෙයින් තමහට අභිතයෝද (එබඳු අකුශලයෝ) සුවසේ කටහැක්කාහ.
0.396996
"Does man think that he will be left neglected (without being punished or rewarded for the obligatory duties enjoined by his Lord Allâh on him)?"
“මිනිසා සිතන්නේ (ඔහුගේ ස්වාමි වූ අල්ලාහ් විසින් ඔහුට නියම කරන ලද අනිවාර්ය වගකීම් සඳහා දඬුවම් කිරීමකින් හෝ ප්‍රශංසා කිරීමකින් තොරව) ඔහුව අත්හැර දමනු ඇතැයි කියාද?”
0.396772
They answered: "We have stayed a day, or part of a day."
ඔවුහු පිළිතුරු දුන්හ: "අපි දවසක්, හෝ දවසකින් කොටසක් නැවතී සිට ඇත්තෙමු.
0.396752
Your Lord knows best about everyone in the heavens and the earth.
තවද ඔබේ දෙවියන් වහන්සේ අහසෙහි හා පොළොවෙහි සිටින්නන් ගැන වඩාත් හොඳින් දන්නා සේක.
0.396694
It was He who brought you into being from the earth and gave you means to dwell upon it.
ඔබ පොළොවෙන් බිහි කළේත්, එහි වාසය කිරීමට ඔබට මාර්ගය ලබා දුන්නේත් ඔහුය.
0.396685
Son gives life to whom He wills.
පුත්‍රයාණන් තමන් කැමති අයට ජීවය දෙන්නෙහිය.
0.396674
He was one of the jinn; he disobeyed the command of his Lord (Allah).
ඔහු ජින්වරුන්ගෙන් කෙනෙක් විය; ඔහු තම අධිපති (අල්ලාහ්ගේ) අණට අකීකරු විය.
0.396618
But the might of Karma,
එහෙත් කරුමයක මහත,
0.396565
"And be careful what you promise, and deliver what you promise."
"ඔබ පොරොන්දු වන දේ ගැන සැලකිලිමත් වන්න, සහ ඔබ පොරොන්දු වූ දේ කරන්න."
0.396516
Turn from the evil to the good.
අයහපතෙන් යහපතට හැරෙන්න.
0.396489
These are they for whom there is nothing in the Hereafter butFire.
මේවා මින් මතු ජීවිතයේ ගින්න හැර අන් කිසිවෙක් උදෙසා නොවේ.
0.396417
Truth is revealed to him to the degree he is faithful to it.
ඔහු එයට විශ්වාසවන්ත වන තරමට ඔහුට සත්‍ය හෙළිදරව් කරනු ලැබේ.
0.396415
For he said, "[At least] there will be peace and truth in my days."
"[අඩුම තරමේ] මගේ දවස්වලදී සාමය සහ සත්‍ය පවතිනු ඇත." ඔහු පැවසීය.
0.39638
And He is All hearing, All-knowing.
තවද උන්වහන්සේ සියල්ලට සවන් දෙන සේක; සියල්ල දන්නා සේක.
0.396317
came from the ends of the earth to hear the wisdom of Solomon.
සොලමන්ගේ ප්‍රඥාව අසනු පිණිස පෘථිවියේ දුෂ්කරම ස්ථානවල සිට ආවා.
0.396282
And I am commanded to be the first Muslim.
තවද මම මුස්ලිම්වරුන් අතරින් පළමුවැන්නා ලෙස සිටිය යුතු යැයිද අණ කරනු ලැබ ඇත්තෙමි.
0.396279
If you (those who reject) are truthful, bring one sentence like this. Get the support of anyone you can except Allah for that.
නුඔලා (ප්‍රතික්ෂේප කරන්නන්) සත්‍යවාදීහු නම්, මේ ආකාරයේ එක් වාක්‍යයක් ගෙන එන්න. ඒ සදහා අල්ලහ් දෙවියන් හැර නුඔලාහට හැකි සියල්ලන්ගේ සහය ද ලබාගන්න.
0.396217
What to speak about God,
දෙවියන් ගැන කුමන බස්ද,
0.395971
Which infuriates him further.
ඔහුව තවදුරටත් කෝපාවිශ්ඨ කළ දෙය.
0.39597
We explain the facts so that the way of the wrong doers is known clearly.
වරදකරුවන්ගේ මග පැහැදිලිව දැන ගනු පිණිස අපි මෙලෙස සාධක පැහැදිලි කරන්නෙමු.
0.395814
On the day when wrongdoers are formed in the world, swear that you did not wait except for a moment.
වැරදිකරුවෝ එලොව ඇති වන දවසෙහි, තමන් සුළු වේලාවක් හැර නැවතී නොසිටියෙමු යි දිවුරන්නෝය.
0.395811
whomever and whenever He wills.
කවුරුන් හෝ ඔහු කැමති කවදාහෝ.
0.395809
Indeed, the angels also had been created by God.
නිසැකව ම, දේවදුතයන්වත් නිර්මාණය කරලා තියෙන්නේ දෙවියන් වහන්සේයි.
0.395788
And the Aad. they were destroyed by a fierce roaring wind.
ආද්වරු ද එසේය. දරුණු ඝෝෂාකාරී කුණාටුවකින් විනාශ කරනු ලැබූහ.
0.395749
Grasping the facts with understanding, connecting them to life and those virtues should be preserved.
අවබෝධයෙන් කරුණු වටහා ගෙන, ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ සිල් රැකිය යුතු ය.
0.395732
And how it will be [in the end].
හා එය [අවසානයේ] කෙසේ වනු ඇතිද යන්න.
0.395655
possessed will not be of any benefit to them.
ආවේශ වීම ඔවුන්ට කිසිසේත්ම වාසිදායි නොවනු ඇත.
0.395613
and he was with the angels.
එසේම ඔහු සිටියේ සුරදුතයින් අතරය.
0.395613
In the midst of the gardens, we created for you a place for quietness, greenery and privacy.
උද්‍යාන මධ්‍යයේ, අප ඔබට නිශ්ශබ්දතාවය, හරිතභාවය සහ පෞද්ගලිකත්වය සඳහා ස්ථානයක් නිර්මාණය කළෙමු.
0.395613
In them will be every kind of fruit in pairs.
ඔවුන් සතුව සෑම පලතුරකම දෙවර්ගය බැගින් තිබෙනු ඇත.
0.395483
Whether the will of God is changeable?
දෙවියන්වහන්සේගේ කැමැත්ත වෙනස් කළ හැකි වන්නේ කොතැනකද?
0.395384
O ye who believe! it is not lawful for you to inherit women against their will.
විශ්වාසවන්තයිනි, කාන්තාවන් බලහත්කාරයෙන් හිමි කර ගැනීමට නුඹලාට අනුමැතිය නැත.
0.395372
They tell us that it is possible to see the God Natha if we improve our minds.
සිත දියුණු කරගත් විට නාථ දෙවියන් දැකීමට හැකියයි ඔවුන් අපිට කියයි.
0.395268
And the antipathy towards him was borne out of FEAR.
එසේ ම වෛරය නිසා ඔහු තුළ බියක් ඇති විය.
0.395142
And follow the path of those who turn to Me (Allah Ta'ala).
තවද මා (සර්වබලධාරී වූ අල්ලාහ්) වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු.
0.395121
Lord, have mercy on me, for I am a guilty sinner,
ස්වාමිනී, පවුකාර වූ මා හට කරුණා කළ මැනව,
0.395053
Whispering among themselves, they will say, "You have stayed in the first life no more than ten days!"
ඔවුනොවුන් අතර කෙඳිරිගාමින්, "ඔබ පළමු ජීවිතයේ දින දහයකට වඩා වැඩි කාලයක් රැඳී සිටියේ නැත!"
0.394978
He has given them the Truth, and what he is going to teach them is the Truth.
ඔහු ඔවුන්ට සත්‍ය ලබා දී ඇත, ඔහු සත්‍ය ඔවුන්ට ඉගැන්වීමට යයි.
0.394925
Which of you, then, is truly renounced?
ඔබ අතරේ කවර කථාවක්ද අඩාල වුණේ?
0.394906
So we struck up a conversation with him, and it went something like this (but translated):
ඉඳින් අප ඔවුන් සමඟ සංවාදයක් ආරම්භ කළ අතර, එය මේ ආකාරයෙන් ඉදිරියට ගියේ ය (එනමුත් පරිවර්තනය කෙරිණි):
0.394842
[Al-Quran 67:25-27] They ask the believers, "If you are truthful, when will this promise come?"
[Al-Quran 67:25-27] "ඔබ සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, මෙම පොරොන්දුව කවදා එන්නේද?"යි ඔවුහු විශ්වාසවන්තයින්ගෙන් විමසන්නාහ.
0.394762
They used to say, "before you die, you will pass out."
ඔවුන් මෙසේ කීමට පුරුදු වී සිටියා, "ඔයා මැරෙන්න කලින්, සමත් වෙලා යන්න පුළුවන් වෙයි."
0.394614
And whoever turns aside from the reminder of his Lord, He (Allah) will make him (man) enter into an afflicting chastisement.
තවද, කවරෙක් තම ස්වාමියාගේ සිහිකිරීම ඉවතලීම් කරයිද (අල්ලාහ් වන) ඔහු (මිනිසා වන) ඔහුව දැඩි වධ වේදනාවෙහි ඇතුළු කරන්නේය.
0.394597
Does man imagine that it is his due to have [Lit., "Is it for man to have...," etc.] all that he might wish for,
මිනිසා තමන් ප්‍රාර්ථනා කරන සියල්ල ලැබීමට [වචාර්ථය, "එය මිනිසාට ලැබීමටද...," සහ වෙනත්] යෝග්‍ය බව සිතන්නේද,
0.394499
It is a Message revealed from the Lord of the Universe.
එය විශ්වයේ අධිපතිවරයා විසින් එළි කරන ලද පණිවුඩයකි.
0.394482
Then if one kills someone unintentionally, that killer may escape to such city.
එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඒ මිනීමරුවාට එවැනි නගරයකට පලා යත හැක.
0.394455
The hour of judgement is near, and the moon has been split.
විනිශ්චයේ පැය ළඟා වී ඇති අතර, හඳ පැලී ඇත.
0.394363
So, it is said that Satan made Adam to eat the fruit from the forbidden tree through Eva by deceiving her.
ඉතින්, ඒවා මුලාකරලා සාතන් ඒවා මාර්ගයෙන් ආදම්ට තහනම් ගහේ ඇපල් කන්න ඉඩ සැලැස්සුවා කියලා සදහන් වෙනවා.
0.394285
Some worshipped Lord Buddha and stood aside.
ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් දෙසට නමස්කාරකර පැත්තකින් හුන්හ.
0.394254
among their offspring were well-doers, and others, to their
ඔවුන්ගේ දරුවන් අතර හොඳින් දිවි ගෙවන්නන්ද, ඇතැමෙක්, ඔවුන්ගේ
0.394253
Do you want to be rescued from the punishment of hell?
නිරයේ දණ්ඩනයෙන් ගැලවෙන්නට නුඹට අවැසි ද?
0.394242
What ails them that they do not believe?
ඔවුන් විශ්වාස නොකිරීමට ඔවුනට කුමක් සිදු වී ද?
0.394185
Then Noah knew that the water had receded from the earth.
එවිට පොළොවෙන් ජලය බැසගිය බව නෝවා දැන ගත්තේය.
0.394129
Said, "That was the principal Inducement; and that he knew him not till August last."
"එය තමයි ප්‍රධාන පෙළඹවීම: ඒ වගේම ඔහු ඔහුව දැන සිටියේ අගෝස්තු අවසානය වන තෙක් නොවේ".
0.3941
destroyed them, and had made them like the dust by threshing.
ඔවුන් විනාශ කොට, පයින් පාගාදමා දූවිලි මෙන් කෙළේ ය.
0.394094
The former lists the people of Noah, the men of Ar-Rass, Thamud, Ad, Pharaoh, the brothers of Lot, the men of the Grove, and the people of Tubba.
පූර්ව තැනැත්තා නොවා ගේ මිනිසුන්ද, අර්-රාස්වල මිනිසුන්ද, තමූද්, අද්, පාරාවෝ, ලොත් සහෝදරයෝ, ග්‍රෝව් මිනිසුන්, සහ ටුබා ජනයා ලයිස්තුගත කරයි.
0.394052
that He hears and He is knowledgeable.
උන්වහන්සේ සවන් දෙන සේක, උන්වහන්සේ දැනුමැතිය.
0.394038
therein, for the fruit of their doings.
එහි, ඔවුන්ගේ ක්‍රියාවන්ගේ ඵලය සඳහා.
0.394001
Out of those the belief about the Day of Judgement is prominent.
ඒ අතුරින් විනිශ්චය දිනය පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන වේ.
0.393919
Or adorn the trees at the end of a rope,
නැතිනම් රැහැනක අගින් රුක් සරසන්න,
0.393883
But the same works that he did that were not revealed at that time will be revealed and repeated for my chosen ones.
එහෙත් එවකට නොපෙන්වන ලද ඔහු විසින් කරන ලද එම කාර්යයන්ම මා විසින් තෝරාගනු ලැබූ අය වෙනුවෙන් හෙළි කොට නැවත කරනු ලැබේ.
0.393801
Those who reject, I will punish them with a terrible punishment in this world and the Next World.
ප්‍රතික්ෂේප කළවුන් හට, මම මෙලොවදීත් පරලොවදීත් දරුණු ලෙස දඬුවම් කරමි.
0.393758
We have indeed given you the seven oft-repeated (examples), and the majestic Qur?an.
නැවත නැවත කියවනු ලබන (ෆාතිහා පරිච්ඡේදයේ වැකි) සතමද මහඟු මෙම කුරානයද නියතව අපිම ඔබට ප්‍රදානය කළෙමු.
0.393724
This is not a message from the Lord.
මෙය ස්වාමින් වහන්සේගෙන් ලැබුණු පණිවිඩයක් නොවේ.
0.393616
Or lest he should say when he sees the torment: "If only I was given another chance to return to the worldly life, then I should definitely be among the good-doers."
එසේත් නැතිනම්, ඔහු වධ හිංසාව දුටු විට ඔහු මෙසේ පැවසිය යුතු නැත: "මට නැවත ලෞකික ජීවිතයට යාමට තවත් අවස්ථාවක් ලබා දුන්නේ නම්, මම නියත වශයෙන්ම යහපත කරන්නන් අතර සිටිය යුතුය."
0.393589
"We never heard (the like) of this among the people of these latter days: this is nothing but a made-up tale!"
අපි කිසිවිටටක මෙවැනි අන්තිම දවස්වල මෙවැනි කතාවක් මිනිසුන්ගෙන් අසා නැත්තෙමු: මෙය සම්පූර්ණයෙන් ම ගො.තන ලද්දක් මිස වෙන කිසිවක් නොවේ.
0.393516
He made no distinction between us and them, for he purified their hearts by faith."
9 උන් වහන්සේ අප සහ ඔවුන් අතර කිසි වෙනසක් නොකළ අතර, ඔහු වෙනුවෙන් ඔවුන්ගේ සිත් පවිත්‍ර කළ සේක.
0.3935
Man has a sufficient knowledge of God to make him responsible to God.
මිනිසා දෙවියන් වහන්සේට වග කිව යුතු බවට පත් කිරීමට ඔහුට දෙවියන් වහන්සේ ගැන ප්‍රමාණවත් දැනුමක් ලබා දෙයි.
0.393376
This morning we are going to look at the fact that God is Merciful.
අද උදෑසන අපි දෙවියන් වහන්සේ අනුකම්පාසහගත බව යන කරුණ දෙස බලමු.
0.393344
Then they reached a city where they asked for food.
ඉන්පසු ඔවුහු දෙදෙනා එක් නගරයක් වෙත පැමිණි එම ජනතාවගෙන් කෑමට දෙයක් ඉල්ලූහ.
0.393268
angels will ask them to what group of people they belong to.
ඔවුන් අයිති කුමන මිනිසුන් කණ්ඩායමටද කියා දේවදූතයින් ඔවුන්ගෙන් අසනු ඇත.
0.39324
And not marry your girls to unbelievers until they believe.
විශ්වාස නොකරන්නන් විශ්වාස කරන තුරු ඔවුනට නුඹලාගේ ගැහැණු ළමයින් විවාහ කර නොදෙවු.
0.393223
"And whoever acts like that, he is the loser."
"තවද යම් කෙනෙක් එලෙස ක් රියා කරන්නේද, පරාජයට පත්වූ පුද්ගලයා ඔහුමය."
0.393185
So those who do good works in order to receive eternal life are doomed, and those who say they believe but do not follow are likewise in great peril.
සදාතනික ජීවිතය ලබා ගැනීම සඳහා යහපත් ක්‍රියාවන් සිදු කරන පුද්ගලයින් විනාශයට පත් වන අතර, තමන් විශ්වාස කරන බව පැවසුවත් උන්වහන්සේ අනුගමනය නොකරන පුද්ගලයෝ ද එයටත් වඩා විනාශයට පත් වෙති.
0.393171
Jesus said to them, "Fill the waterpots with water."
"ජල බඳුන් ජලයෙන් පුරවන්න", ජේසුස් වහන්සේ ඔවුන්ට කීවේය.
0.393037
O house of Israel, I will judge every one of you according to his own ways.
එම්බා ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා එකිනෙකා තම තමාගේ ම විදියෙන් විනිශ්චය කරන්නෙමි.
0.393017
wherein they will live forever.
ඔවුන් එහි සදහටම ජිවත් වෙනු ඇත.
0.392966
Moses struck the rock, and water came from it.
මෝසස් ගලට තදින් පහරක් එල්ල කර අතර, එයින් වතුර පැමිණියේය.
0.392955
Verse 19: And Moses said, 'Let no man leave any of it until the next morning.'
19 වැකිය: මෝසෙස් පැවසීය, 'කිසිකෙනෙක්ට පසුවදා උදය දක්වා එයින් කිසිවක් අත්හරින්න දෙන්න එපා.'
0.392897
Husbands, be subject to your wives, as is not fitting proper in the Lord.
ස්වාමිපුරුෂයෙනි, ඔබගේ භාර්යාවන්ට යටත් වන්න, නැතිනම් එය ස්වාමීන් වහන්සේට නිසිලෙස නොගැළපේ.
0.392791
There it could be seen that they were becoming uncomfortable.
එහිදී ඔවුන් අපහසුතාවට පත් වන අයුරු දක්නට ලැබිණ.
0.392771
He is the ALL POWERFUL, there is nothing that can save you from him.
ඔහු සර්වබලධාරී ය, ඔහුගෙන් ඔබව ගලවා ගත හැකි කිසිවකට නැත.
0.392645
The Imam said: 'By Allah, you will never see it again.
ඉමාම්වරයා පැවසුවා: 'අල්ලාගේ නමෙන් දිව්රනවා, ඔබ එය නැවත නොදකිනු ඇත.
0.392624
"let them bring forth their witnesses,that they may be justified;"
"ඔවුන්ගේ සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. ඉන් ඹවුන්ට යුක්තිය ඉටු වේවි,"
0.392615
because he considers himself self-sufficient.
මොකද ඔහු සලකනවා ඔහු ස්වයංපෝෂිතයි කියලා.
0.392603
"These are the two olive (tree) s and the two lamp (stand) s, the (one) s having stood in the sight of the Lord of the earth."
"මේ ඔලිව් (ගස්) දෙකක් සහ ලාම්පු (කණු) දෙකක්, පොළොවේ සමිඳාණන් ඉදිරියේ සිටගෙන (කෙනෙක්) සිටිති.
0.392368
Nor marry your girls to unbelievers until they believe.
විශ්වාස නොකරන්නන් විශ්වාස කරන තුරු ඔවුනට නුඹලාගේ ගැහැණු ළමයින් විවාහ කර නොදෙවු.
0.392247
The magicians were put to shame and said to Pharaoh, "This is the finger of God."
ඉන්ද්‍රජාලිකයන් ලැජ්ජාවට පත් වී, “මේක දෙවියන් වහන්සේගේ ඇඟිල්ල” කියා පාරාවෝට කීවේය.
0.392152
They said: Who has done this to our gods?
අපේ දෙවිවරුන්ට මෙසේ සිදු කළේ කවරෙක් ද? ඔවුහු ඇසූහ.
0.39213
it is a warning for your servent;
එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය;
0.392085
Do you think that most of these (opponents) can hear and understand (what you say)?
මොවුන්ගෙන් (විරුද්ධවාදීන්ගෙන්) බහුතරයකට ඇසීමට හෝ තේරුම් ගැනීමට හැකි යැයි ඔබ සිතන්නෙහි ද (ඔබ පවසන දේ)?
0.391989
Indeed their punishment is painful.
ඇත්තෙන්ම ඔවුන්ගේ දඩුවම වේදනාකාරීය.
0.391949