EN_sentence
stringlengths
9
306
SI_sentence
stringlengths
8
323
cosine_similarity
float64
0.38
0.96
You know them by their signs (Qur'anic reference).
ඔබ ඔවුන්ව ඔවුන්ගේ සළකුණු මගින් දැනගන්නෙහිය (කුරානයෙන් සඳහන් කිරීමක්).
0.38754
Before he attempted to strike their common enemy, he said, "O Moses, do you want to kill me, as you killed the other man yesterday?
පසුව ඔහු ඔවුන් දෙදෙනාගේ ම සතුරෙකු ව සිටි තැනැත්තා අල්ලා ගැනීමට තැත් කිරීමේ දී, "ඕ මෝසස්, නූඹලා පෙර දින කෙනෙකු ඝාතනය කළා සේ, මා ද මරන්නට සිතන්නෙහි ද?", ඔහු පැවසීය.
0.38745
And if the righteous are barely saved, what will become of the ungodly and sinners?...
ධර්මිෂ්ඨයින් ද ගැලවීම ලබන්නේ කලාතුරකින් නම්, අනාගමිකයින් සහ පවුකාරයින් පිළිබද කුමන කතා ද?...
0.387446
And He knows the Day when they will be brought back to Him, then He will inform them of what they did.
තවද ඔහු හමුවට ඔවුන් ආපසු ගෙන එනු ලබන දවස ඔහු දන්නා අතර, ඔවුන් කළ දේ ගැන ඔහු ඔවුනට දැනුම් දෙන්නේය.
0.387281
On that Day the one shall look at what he presented with his hands.
එම දිනයේදී ඔහු තම දෑතින් ගෙන හැර පෑ දෙය දෙස බැලිය යුතු ය.
0.387158
It isn't wrong to say that angel is someone who guides to God?
දේවදූතයා කියන්නේ දෙවියන් අතරට යන්න මඟ කියන කෙනා කිව්වොත් ඒකෙ වරදක් නෑ නේ ද?
0.387148
Fill in the alert's criteria;
අනතුරු ඇඟවීම සඳහා වන නිර්ණායක සම්පුර්ණ කරන්න;
0.387029
and/or the creators.
නිර්මාණකරුවන් සහ/හෝ
0.387024
and whoever wishes to be first among you, he will be your slave--
සහ කවරෙකු ඔබලා අතරින් පළමුවැන්නා වීමට කැමති වන්නේ ද, ඔහු ඔබේ වහලා වන්නේ ය--
0.386876
As you promised your angels will protect and watch over us.
ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ දේවදූතයන් අපව ආරක්ෂා කර බලා සිටිනු ඇත.
0.386777
And soon, surely he will be pleased.
ඉක්මනින්ම, ඔහු නිසැකවම සතුටු වනු ඇත.
0.386677
So when talking about those they're written without getting tangled up.
එනිසා ඒවා ගැන කතා කරන විට එකිනෙකට පටලවා නොගෙන ලියවෙනවා.
0.386618
In them will be every kind of fruit in pairs.
ඒවායෙහි සෑම වර්ගයකම පලතුරු යුගලය බැගින් තිබේ.
0.386539
How will it be when we gather them together on the Day about which there is no doubt (i.e. the Day of Resurrection).
කිසිදු සැකයක් නොමැති දිනයේ (එනම් මරණෝත්ථානය සිදු වූ දිනයේ) අපි ඔවුන් එක් රැස් කිරීමේදී ඔවුන්ගේ තත්ත්වය කෙබඳු වේ ද?
0.386522
"This is the promise of Allah," he said.
"මෙයයි අල්ලාහ්ගේ පොරොන්දුව," ඔහු කීවේය.
0.386484
were they that were numbered of the families of the Kohathites,
කෝහාතයිට්වරුන්ගේ පවුල්වලින් ගණන් කරන ලද අය,
0.386451
and antagonize the disabled.
සහ ආබාධිතයන් විරුද්ධකරගත්තේ ය.
0.386404
So, he went to his father and said: "Father!
එබැවින් ඔහු තම පියා වෙත ගොස් මෙසේ පැවසීය: "තාත්තේ!
0.38614
What does the man like?
මනුෂ්‍යයා කැමති වෙන්නේ කුමකට ද?
0.386123
But if they clear off without fighting, Allah is certainly most merciful; most kind.
නමුත් ඔවුන් සටන් නොකර ඉවත් වූයේ නම්, නියතව අල්ලාහ් අධිකව සමාකරන්නාය; අසම දයාවන්තයාය.
0.386056
When they ask for things and you are unable to provide it.
ඔවුන් යම් දේ බලාපොරොත්තු වූ අතර ඔබ එය ලබා දීමට අපොහොසත් විය.
0.38604
Until when death comes to one of them, he says, 'My Lord! send me back.'
අවසානයේදී ඔවුන්ගෙන් කෙනෙකුට මරණය ළඟා වන තුරු, ඔහු කියන්නේ, 'මා ස්වාමීනි! මා ආපසු යවනු මැනවි.'
0.385952
Worship whoever the God you like secretly.
හොරෙන් හොරෙන් හෝ ඔබ කැමැති දෙවියන් වඳින්න.
0.385946
God will reward each individual for what is in their hearts.
දෙවියන් සෑම පුද්ගලයකුටම ඔවුන්ගේ හදවත්වල ඇති දේ වෙනුවෙන් දීමනා ලබා දෙති.
0.385837
Knowing that He also said, "Signs shall follow them that believe."
උන් වහන්සේ එය දැන පැවසුවා, "සංඥා විශ්වාස කරන්නන් අනුගමනය කරනු ඇත."
0.385828
And responding, he said: "I beg you, my lord, with what shall I free Israel?
එසේම ප්‍රතිචාර දක්වමින්, ඔහු කිව්වා: "මම ඔබෙන් අයාචනා කර සිටිනවා, මාගේ ස්වාමීනි, මම ඉශ්රායෙල් නිදහස් කරන්නේ කුමකින්ද? "
0.385826
And the Earth is wrapped into death.
එමෙන්ම පෘථිවිය මරණය තුළට ඔතා ඇත.
0.385722
We have not wronged them, but they have wronged themselves.
ඔවුන් ඔවුන්ටම වැරදි කර ගත්තත්, අපි ඔවුන්ට වැරදි කර නැහැ.
0.385697
Yes, they did like this in the middle of my palace.
එසේ ය, මාගේ මාලිගාව මැද ඔව්හු මෙසේ කළහ.
0.385638
The angels who fell in the distant past sinned against light and are now in chains awaiting their day of judgment.
ආලෝකයට එරෙහි ව පවු කළ දේවදූතයින් ඔවුන්ගේ විනිශ්චය දිනය පැමිණෙන තුරු යදම්වලින් බැඳ බලා සිටිනු ඇත.
0.385575
"What do you know about the Hur'q?"
"ඔබ හර්'ක් ගැන දන්නේ මොනවාද?"
0.385559
well-pleased with their efforts,
ඔවුන්ගේ උත්සාහය පිළිබඳව ඉතා සතුටු වූයෙමු.
0.385473
But they knew that the power we had was not to overcome others or that it wasn't an extraordinary power inferior to the other.
එහෙත් අපට ඇති බලය අනෙකා පරයා යන්නට හෝ අනෙකාට නොදෙවෙනි අසාමාන්‍ය බලයක් නොවන බව ඔවුහු දැන සිටියහ.
0.385461
The best among them in knowledge and wisdom will say, 'You stayed no longer than a day!'
ඔවුන් අතරින් දැනුමෙන් සහ ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨයා කියනු ඇත, 'ඔබලා දවසකට වඩා නැවතී සිටියේ නැතැ!'
0.385453
it does not necessarily correlate to the writers that you yourself according to your taste might [choose].
ඔබේ රුචිකත්වයට අනුව (තෝරා ගත හැකි) ඔබ විසින්ම ලේඛයින් සමඟ සමීප සම්බන්ධතාවයක් අවශ්‍ය නොවේ.
0.385283
Verily, your prayer (blessing) is a source of peace (sakan) for them.
ඇත්තෙන්ම, ඔබේ යාච්ඤාව (ආශීර්වාදය) ඔවුන්ට සාමය (සකන්) ගෙන දෙන්නකි.
0.385038
Seeking help from anyone other than Allah
අල්ලාහ් වෙනුවට වෙනත් අයගෙන් උදව් පැතීම යා යුතු මග
0.385032
The moon should stay spoilt.
චන්ද්‍රයා නරක් වී සිටිය යුතු ය.
0.385019
But they will be aware.
නමුත් ඔවුන් දැන ගනීවි.
0.384989
For on this day He shall provide atonement for you to cleanse you.
මන්ද මෙදින නුඹ පවිත්‍ර කරනු පිණිස උන්වහන්සේ නුඹට ක්ෂමාව ලබා දෙනු ඇත.
0.384964
Furthermore, if they were exceeded (by others) they would have been helped (in a proper way).
තවද, ඔවුනට (අන් අය විසින්) සීමාව ඉක්මවීම් ඇති වූයේ නම් ඔවුන් (සාධාරණ අන්දමින්) උදව් ලබාගන්නෝය.
0.384929
When we say at the close of the worship, "Go in peace.'
"සමාදානයෙන් යන්න" යි අපි වන්දනාව අවසානයේ පවසමු.
0.384903
Whenever they wish to leave, they will be forced back into it, and it will be said to them:
ඔවුන්ට පිටව යාමට අවශ්‍ය ඕනෑම මොහොතක, නැවතත් එතුළට යාමට ඔවුන්ට බලකෙරෙනු ලැබෙන අතර එය ඔවුන්ට කියනු ලැබෙනු ඇත:
0.384895
And sending him further on righteous path.
එමෙන්ම ඔහුව තව තවත් යහමඟෙහි යවන්නේය.
0.384883
We have given thee seven of the oft-repeated, and the mighty Koran. (87)
නැවත නැවත පාරායණා කරනු ලබන වැකි සතක් ද ඉමහත් කුර්ආනය ද අපි ඔබට පිරිනැමුවෙමු.
0.384793
How many a generation We have destroyed before them, And they cried out when there was no longer time for escape!
අපි ඔවුනට පෙර සිටි කොපමණ පරම්පරා විනාශ කර ඇත්ද, පැන යාමට තවත් කාලය නොමැති බව දැනගත් විට ඔවුහු කෑ ගැසූහ!
0.384693
(We promised them).
(අපි ඔවුන්ට පොරොන්දු වුණෙමු.)
0.384673
And this is how We make the messages clear, so that the way of the evildoers may be exposed.
පව් කරන්නන්ගේ ක්‍රමය අනාවරණය වනු පිණිස, අප පණිවිඩ පැහැදිලි කරන්නේ මෙසේය.
0.384657
Mankind has sufficient knowledge of God to make them responsible to God.
ඔවුන් දෙවියන් වහන්සේ පිළිබඳ වගකීම් සහගත කිරීමට මනුෂ්‍ය වර්ගයා සතුව දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ඇත.
0.384616
You are My witness and the messenger of the LORD of Hosts.
ඔබ මාගේ සාක්ෂිකරුවා සහ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ දූතයා ය.
0.384608
So we see that they could not enter (into the Promised Land of God's rest) because they could not believe (what they had been promised).
එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය (ඔවුන් පොරොන්දු වූ දේට) නිසා ඔවුන්ට (දෙවියන් විවේකීව සිටිනායයි පෙරනිමිති කියූ භූමියට) ඇතුළු වන්නට නුපුළුවන් වූ බව අපට පෙනේ.
0.384518
When you slaughter (an animal).
ඔබ ඝාතනය කරද්දී (සතෙක්)
0.38443
That thought has a linear progression from a certain point of beginning (from God)
එක් තැනකින් (දෙවියන්වහන්සේගෙන්) ඇරඹී රේඛාවක යෑමක් ඒ චින්තනයේ තියෙනවා.
0.384419
Whoever does so, will be granted a wish, any wish as long as it is in my abilities to fulfil it."
කවුරුන් එසේ කළත්, එය ඉටු කිරීමට මගේ හැකියාව ඇති තාක් කල්, ඕනෑම ආශාවක් ලබා දෙනු ඇත."
0.384412
Earth, Heaven, and Hell are contained within it, created by God.
දෙවියන් විසින් නිර්මිත,පෘථිවිය, ස්වර්ගය සහ නිරය එහි ම අඩංගු වේ.
0.384375
If you are struggling with anger, tell God.
ඔබ තරහව සමඟ පොර බදින්නේ නම්, දෙවියන් වහන්සේට කියන්න.
0.384347
That majestic song is by Karunaratne Divulgane.
ඒ මහේශාඛ්‍ය ගැයුම කරුණාත්න දිවුල්ගනේගේ ය.
0.384298
For those of you who have not yet read the book or heard anything about the story (all three of you), be warned!
තවමත් පොත කියවා නැති හෝ කතාව ගැන කිසිවක් අසා නැති ඔබ (ඔබ තිදෙනාටම) අවධානයෙන් සිටින්න!
0.384126
(And) turned away from them, saying, "O my people!"
(එවිට) ඔහු ඔවුන්ගෙන් ඉවත හැරෙමින්, කියා සිටින්නේ: "මාගේ සමූහයිනි!"
0.384117
He knows what was, what is (what REALLY is), and what will come.
උන්වහන්සේ සිදු වූ, සිදුවන (ඇත්තෙන්ම සිදුවන) හා සිදුවිය හැකි සියඵ දේ දන්නා සේක.
0.384106
and they shall have a humiliating punishment.
තවද ඔවුන් හට නින්දා සහගත දඬුවම ලැබෙනු ඇත.
0.384105
It is He Who has brought you up out of the earth and has caused to settle in it.
නුඹලා පෘථිවියෙන් පිටතට ගෙනැවිත් එහි පදිංචි කරවූයේ ඔහුය.
0.384094
Those who heard this asked, "Who then can be saved?"
ඒ ඇසූ අය, "එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ"යි ඇසූ හ.
0.384085
The Lord, the righteous Judge, will award it to me in that day.
එය, ධර්මිෂ්ට විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ, ඒ දවසේදී මට දෙනවා ඇත.
0.384078
Thou shalt not commit fight/kill those to whom the Scriptures were given).
ඔබ ශුද්ධ ලියවිලි ලබා දී තිබෙන අය සමඟ සටන්කිරීම/ නැසීම නොකළ යුතුයි.
0.383931
God puts what He pleases where He pleases.
දෙවියන් වහන්සේ තමන් කැමැති දෙයක් කැමති තැනක දමයි.
0.383889
when the VDE is visible.
වී ඩී ඊ එක පෙනෙන්න තියෙනකොට.
0.383889
The reason is the great day of his wrath is come; and who shall be able to stand?
හේතුව නම් ඔහුගේ විනාශයේ මහත් වූ දිනය එළඹ තිබේ; එසේම කාටද නැගී සිටින්නට හැකි විය යුත්තේ?
0.383858
that is to say if they got gems one portion of seven will be granted to the god.
එනම් ඔවුන්ට මැණික් ලැබුණ හොත් ඉන් හතෙන් එකක කොටසක් දෙවියන්ට ලබා දෙන බවටය.
0.383821
Swear by the moon.
චන්ද්‍රයා කෙරෙහි දිවුරා පවසමි.
0.383766
For those who want the news there are some links provided in the Links List.
ප්‍රවෘත්ති අවශ්‍ය අය සඳහා සබැඳි ලැයිස්තුව තුළ සබැඳි කිහිපයක් ලබා දී ඇත.
0.383744
The monk asked him again, are you crazy. Abara asked the same. Then the monk said tie down this man to a tree. Abara said it too.
නැවත හාමුදුරුවෝ ඔහුගෙන් අසනු ලැබුවේ උඹට පිස්සුද යන්නය. අබරා ඒ වචනය පෙරළා ඈසීය. ඊළගට හාමුදුරුවන් කීවේ මු අල්ලා ගස් බඳින්න කියාය. අබරා එය එසේම කීය.
0.383739
Only those who believe, do good deeds and encourage each other in the truth and in patience are saved from loss.
හානියෙන් බේරෙන්නේ විශ්වාස කරන්නන් සහ යහපත් ක්‍රියා කරන සහ එකිනෙකාව සත්‍යයෙන් සහ ඉවසීමෙන් ධෛර්යමත් කරන්නන් පමණි.
0.383678
O my people, I have already punished you once, and I will not do it again.
ඕ මාගේ සෙනඟෙනි, මා දැනටමත් වරක් ඔබට දඬුවම් කර ඇත, මම නැවත එය නොකරමි.
0.383622
There is no soul but has a guardian over it.
ආත්මයක් නැති නමුත් ඊට භාරකාරයෙක් ඇත.
0.383559
O Lord, have we waited for thee; the desire of our soul is to thy name, and to the remembrance of thee.
අහෝ ස්වාමීනි, අපි ඔබ එනතුරු බලා සිටියෙමු; අපගේ ආත්මයේ ආශාව ඔබගේ නාමයට, සහ ඔබ සිහි කිරීමට ය.
0.383439
If they are disbelievers (by any kind of ways) they can't be believers tomorrow if they are not alive.
(කුමන මගකින් හෝ) ඔවුහු නොඅදහන්නන් නම් ඔවුන්ව හෙට දිනයේ විශ්වාසවන්තයින් විය නොහැක්කේ ඔවුන් ජීවමාන නොවන්නන් නම් වේ.
0.383432
What is unfortunate is what we wanted to measure from the exam was not luck.
අවාසනාව නම් අප විභාගයෙන් මනින්නට බලාපොරොත්තු වූයේ වාසනාව නොවීම ය.
0.383349
Every heart will be wasted away, and broken by every hand, every soul will be weakened, and water will flow through everyone's knees.
සෑම හදවත ඉවතට නාස්ති කරනු ඇත, සෑම අතින් කැඩී ඇත, සෑම ආත්මය දුර්වල වනු ඇත, හා ජලය සෑම දණහිස හරහා ගලා ඇත.
0.383304
But they will be aware.
නමුත් ඔවුන් දැනගනීවි.
0.383055
She was about to disclose the matter if we had not strengthened her heart that she would be counted among the believers.
ඇය ඇදහිලිවන්තයන් අතර ගණන් ගනු ඇතැයි අපි ඇගේ හදවත ශක්තිමත් නොකළේ නම් ඇය කාරණය හෙළි කිරීමට සූදානම්ව සිටියා ය.
0.383029
And when they hear the answer there is an audible sigh of relief.
ඒ වගේම පිළිතුර ඇහෙද්දී සැනසුම් සුසුමක් ඇහෙනවා.
0.383019
It was our monks who voiced to assign Mahinda.
මහින්ද පත් කරන්න කියලා අපේ ස්වාමීන් වහන්සේලා තමයි හඬ නැගුවේ.
0.383001
(17:77) This is the way of those whom We sent before you of Our messengers.
(17:77) ඔබට පෙර අප යැවූ අපගේ දූතයින්ගේ මාර්ගයද මෙයයි.
0.382922
Then the Angel of the Lord asked his companions, "Shall I hide from Abraham that thing which I do?"
එවිට සමිඳාණන්ගේ දේවදූතයා ඔහුගේ අනුගාමිකයන්ගෙන් "මා කරන දේ ආබ්‍රහම්ගෙන් සැඟවිය යුතු දැ යි? ඇසී ය.
0.382853
by the early cavemen.
මුල් ගුහා මිනිසුන් විසිනි.
0.382839
that they would be questioned
ඔවුන්ව ප්‍රශ්න කරනු ලැබෙන බව
0.382776
upon it, if He wills He will forgive him and if He wills, He will punish him.
ඒ මත, ඔහු කැමති නම් ඔහුට සමාව දෙනු ඇත සහ ඔහු කැමති නම්, ඔහු ඔහුට දඬුවම් කරනු ඇත.
0.382773
Believers, beware of yourselves (of going astray).
විශ්වාසකළවුනි, නුඹලා ගැන නුඹලා ම (නොමඟ යෑමෙන්) ප්‍රවේශම් වනු.
0.382741
Those are phrases from people who do not understand
ඒවා නොතේරෙන මිනිසුන්ගේ වාක්‍ය වේ.
0.382698
There will be no helpers for them, nor ransom accepted from them, even if they had the
ඔවුන්ට තිබුණත්, ඔවුන්ට උපකාර කරන්නන් සිටින්නේද, ඔවුන්ගෙන් කප්පම් පිළිගන්නේද නැති වනු ඇත
0.382687
saying the same as the former for them,
ඔවුන්ට පෙර සේම කීම,
0.382658
If so I have misjudged you greatly.
එසේ නම් මා ඔබ බෙහෙවින් අවතක්සේරු කර ඇත්තෙමි.
0.382584
What therefore God hath joined together, let not man put asunder.
එබැවින් දෙවියන් වහන්සේ එකට එකතු කළ දේ, මිනිසුන්ට වෙන් කිරීමට ඉඩ නොදිය යුතුය.
0.382481
God will have mercy on whom he wants to have mercy.
දෙවියන් වහන්සේ තමා කැමති අය හට සමාව දෙන්නේය.
0.382478
And like animals, they will be .
බ්ලොග්කරුවෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට කුඩා උදව්වක් අවශ්‍ය නම්, අපි ඔබට මඟ පෙන්වීම සඳහා මෙහි සිටිමු!
0.382452
He created them as male and female...God saw everything he had made.
එතුමා පුරුෂ සහ ස්ත්‍රී වශයෙන් ඔවුන් මැවූ සේක... දෙවියන් වහන්සේ තමා මැවූ සියල්ල දුටු සේක.
0.382425
O my people (the Hebrews)!
මාගේ ජනතාවෙනි (හෙබ්‍රෙව්වරුනි)!
0.38242
My people, do not fear: be truthful to my home and to my mother, do not fear.
මාගේ සෙනඟ, බිය නොවන්න: මාගේ නිවසටත් මාගේ මවටත් විශ්වාසවන්ත වන්න, බිය නොවන්න.
0.382391
And because of Jesus, God offers forgiveness of sins to those who follow him, and the promise of resurrection to eternal life with God: "But as many as received Him, to them He gave the right to become children of God, even to those who believe in His name" (1 John 1:12).
එසේ ම ජේසුස් වහන්සේ නිසාවෙන්, දෙවියන් වහන්සේ තමා අනුගමනයට කරන්නන් හට සමාව භජනය කරන අතර, දෙවියන් වහන්සේ සමඟ සදාතනික ජීවිතයට නැවත නැඟිටුවීම පිණිස පොරොන්දු ලබා දෙයි: "එනමුත් උන්වහන්සේගේ නාමය පිළිගත් බොහෝ දෙනෙකුට තමන්වහන්සේගේ දරුවන් බවට පත් වීමේ අයිතිය ලබා දෙනු ඇත." (1 ජොහාන් 1:12)
0.382366