EN_sentence
stringlengths
9
306
SI_sentence
stringlengths
8
323
cosine_similarity
float64
0.38
0.96
Only God could make a statement like this.
දෙවියන් වහන්සේට විතරයි ඔහොම ප්‍රකාශයක් කරන්න පුලුවන්.
0.391896
And 'this is the heaven that was handed to you for the things you've been doing' thry will be invited.
එමෙන්ම 'නුඹලා කරමින් සිටී දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය මෙය වේ' යැයි ඔවුන් ඇරයුම් කරනු ලබති.
0.391884
What, do you not remember?
මොකක්, ඔයාට මතක නැද්ද?
0.391883
Mankind has sufficient knowledge of God to make them responsible to God.
මනුෂ්‍ය වර්ගයාට දෙවියන් වහන්සේට වග කිවීම සඳහා දෙවියන් පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ඇත.
0.391832
and to incline their hearts towards him, although they are unjust.
ඔවුන් අයුක්තිසහගත වුවද, ඔවුන්ගේ හදවත් ඔහු වෙතට නැඹුරු කිරීමට.
0.391781
This is typical among those who reject the Truth.
සත්‍ය ප්‍රතික්ෂේප කරන්නන් අතර මෙය සාමාන්‍යය යි.
0.391655
[2.107] Do you not know that it is to Allah that the Kingdom of the heavens and the earth belong, and that there is none, other than Him, to protect or help you!
අහස් හා පොළොවෙහි රාජ්‍ය අල්ලාහ්ට හිමි යැයිද, අල්ලාහ් හැර, ඔබලා ආරක්ෂා කරන්න හෝ උදවු කරන්න හෝ, වෙනත් කිසිවෙකු නැතැ යිද ඔබ නොදනිහිද?
0.391605
When comes the Help of Allah, and victory (of Mecca), (Surah An-Nasr, 1)
අල්ලාහ්ගේ උපකාරය, හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විටද, (සූරා අන්-නස්ර්, 1)
0.391528
Mary's prayers for us are all-powerful!
අප කෙරෙහි මරියාගේ යාච්ඤා මහා බලගතු ය.
0.391512
Sufficient unto the day is the evil thereof - and the good thereof.
එහි නපුර - එහි හොඳ දවසට ප්‍රමාණවත්ය.
0.391512
All nations whom You have made shall come and worship before You, O Lord, And they shall glorify Your name....
ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරව කරති....
0.39146
The position of the malefic planets declared by the earlier sages is also similar to this basis.
පෙර ඍෂීන් වහන්සේලා විසින් ප්‍රකාශිත පාප ග්‍රහයින්ගේ පිහිටීම ද මේ පදනමට ම සමානය.
0.391378
You (Prophet) say "I have no power to hurt or to do any good to myself other than what Allah desires!"
"අල්ලාහ් සිතූ දේ හැර කුමණ අයහපතක් හෝ යහපතක් හෝ මට කර ගැනීමට මම ශක්තිය නොලබන්නෙමි" යි (නබි) ඔබ පවසන්න!
0.391371
And We have bestowed upon you the seven oft-repeated verses and
තවද අපි ඔබට නිතර කියන වාක්‍ය සත පිරිනමා ඇත්තෙමු සහ
0.391273
He is truly wise, All-Aware.
නියතව ඔහුම ඥානාන්විතය; සියල්ල දන්නේය.
0.391237
and the Prodigal Son).
සහ නාස්තිකාර පුතා).
0.391229
The angels then dispelled their ignorance; and they saw that they were in another world, and among those with whom they were not acquainted; and they cried out, "O where are we?"
එවිට දේවදූතයන් ඔවුන්ගේ නොදැනුවත්කම දුරු කළහ; සහ ඔවුන් වෙනත් ලෝකයක සිටින බවත් සහ ඔවුන් නොදන්නා අය අතර සිටින බවත් ඔවුහු දුටුවෝය. ඔව්හු, "අනේ අපි කොහෙද?" කියා කෑගැසුවෝය.
0.39121
A Qur'an (reading) in Arabic, without ambiguity so that they may attain success.
අපැහැදිලි වීමකින් තොරව, අරාබියෙන් කුර්ආනය (කියවීම), ඔවුන් සාර්ථක වීමට හැකි වනු ඇත.
0.391172
Heaven is where we have everlasting life, but hell is no different, except that the life is one of torment.
ස්වර්ගය යනු අපට අමරණීය ජීවිතයක් ලබා දෙන ස්ථානය යි, නරකාදියත් එයින් වෙනස් නොවේ, වධ විඳීමෙන් හැර.
0.391166
and the heavens will be in his right hand,
එමෙන්ම ස්වර්ගයන් ඔහුගේ සුරත වනු ඇත.
0.39115
So let them bring forth a word like it if they should be truthful.
එබැවින් ඔවුන් සත්‍යවාදී විය යුතු නම් ඔවුන්ට එවැනි වචනයක් ගෙන එන්න ඉඩ දෙන්න.
0.391112
Fasting is a prayer unto me, rewards are awarded to it by myself.
උපාවසය මාහටම අයිති යාඥාවකි, එයට මා විසින්ම ප්‍රසාදයන් පිරිනමනු ලබයි.
0.39107
Gives speech to whom He Pleases.
උන්වහන්සේ කැමැති අයට කථාවක් කරන සේක.
0.391068
and there it shall be told thee of all things which are appointed for thee
ඒ වගේම ඔබ වෙනුවෙන් පත් කරන සියලු දේ ඔබට කියනු ඇති.
0.390919
He said to them, "Why are you so fearful?
"ඇයි ඔබ එතරම් බියගුලු? ඔහු ඔවුන්ට කිවේය,
0.390911
they shall be given to drink wine that is sealed,
මුද්‍රා තැබූ වයින් ඔවුන්ට පානය පිණිස දිය යුතු ය.
0.39091
According to the karmic theory, a God is not needed for the judgement of the dead.
කර්මවාදයේ හැටියට, මළවුන් විනිශ්චය සදහා දෙවියෙකු අවශ්‍ය නොවේ.
0.390884
But who is Himself a man to Him?
නමුත් උන්වහන්සේට තමන්වහන්සේ මනුෂ්‍යයකු කවරෙක් ද?
0.390716
Why do they not study the Quran carefully?
ඔවුන් සැලකිල්ලෙන් කුරාණය අධ්‍යනය නොකරන්නේ මන් ද?
0.390688
There is not a soul but over it is a guardian.
එහි සිටින්නේ ආරක්ෂකයෙකු මිස ආත්මයක් නොවේ.
0.390554
Among the worst-hit are these:
දරුණුම ලෙස ප්‍රහාරයට ලක වූ ඒවා අතර තිබෙන්නේ මේවා ය:
0.390488
of God, so that you may know that you have eternal life.
ඔබට සදාතනික ජීවිතයක් ඇති බව දැන ගත හැකි වන පරිදි, දෙවියන් වහන්සේ පිළිබඳ
0.390453
However, when they reach to relevent area
කෙසේ නමුත්, ඔවුන් අදාළ ඉසව්වට ළඟා වන විට
0.390427
Your Lord is fully aware of what is in yourselves.
ඔබේ දෙවියන් ඔබේ ඇතුළාන්තය පිළිබඳ මැනවින් දනියි.
0.390341
We have more than one Hell Lord.
අපිට ඕනාවටත් වඩා තිබෙනවා ස්විමීනි.
0.390328
"Verily, we created skies, earth, and everything in between."
"සැබැවින්ම අපි අහස් ද මිහිතලය ද ඒ දෙක අතර ඇති දෑ ද දින සයක් තුළදී මැව්වෙමු."
0.390302
and was seen by angels.
දේවදූතයින් විසින් දකිනු ලැ‍බුවෙමි.
0.390271
What exactly do humans need?
මිනිසාට ඇත්තටම ඕනේ කුමක්ද?
0.390219
Are we not, ourselves, made of water,
අපි හැදිලා තියෙන්නේ වතුරෙන් නොවෙයි ද,
0.390114
God said I know that which you do not know.
ඔබ නොදන්නා දේ මම දන්නවා කියා දෙවියන් වහන්සේ පැවසූහ.
0.390031
So, definitely with regression there is convenience.
එහෙයින්, නියතව අපහසුතාවය සමඟ පහසුතාවය ඇත.
0.390018
It demonstrates that he considered lying to be a simple sin than other sins.
එමගින් පෙනී යන්නේ බොරුකීම අන් පව්වලට වඩා ලාමක පාපයක් වශයෙන් උන්වහන්සේ සැලකූ බවය.
0.389856
"Surely We created everything according to a measure."
"නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම මිනුමක් අනුව මැව්වෙමු."
0.389832
Ask " Lord, Different changes are seen among humans."
අහනවා "ස්වාමීනි, මේ විදිහට මිනිසුන් අතරේම විවිධාකාර වෙනස් වීම් දකින්න ලැබෙන්නේ
0.389707
That is what I stated to my apostles.
මාගේ ප්‍රේරිතයන්ට මා ප්‍රකාශ කළේ එයයි.
0.389587
"Except one who transgresses, but then he replaces the evil deed with good, then I am Forgiving, Merciful."
වැරදි කරන කෙනෙකු හැර, නමුත් පසුව ඔහු නරක ක්‍රියා වෙනුවට යහපත් ක්‍රියා සිදු කරයී නම් එවිට මම සමාව දෙමි, දයාවන්ත වෙමි.
0.389585
If you are forgiven by Him, you are forgiven.
ඔබට උන්වහන්සේගෙන් සමාව ලැබිණි නම්, ඔබට සමාව ලැබී ඇත.
0.389583
Or we are told of the misdeeds of the Communard,
නැතහොත් අපට ප්‍රජාසාමාජිකයාගේ වැරදි පිළිබඳ කියනු ලැබේ,
0.389579
God appears to him and tells him to ask for anything he wants.
දෙවියන්වහන්සේ ඔහු වෙත පෙනී සිටිමින් ඔහුට අවශ්‍ය ඕනෙ දෙයක් පිළිබඳ අසන්න යැයි පවසයි.
0.389536
But he asked them, "Is there a man among you who, if he had one sheep and it fell into a ditch on the Sabbath, wouldn't take hold of it and pull it out?
නමුත් ඔහු ඔවුන්ගෙන් ඇසුවේ, "එක බැටළුවෙකු පමණක් සිටිනා මිනිසෙක් ඔබ අතර සිටී නම්, සහ සබත් දිනයේ දී ඌ අගලකට ඇද වැටුණේ නම්, ඔබ ඌව අල්ලාගෙන ඉන් පිටතට ඇද දමන්නේ නැද්ද?"
0.389524
They will face the wrath of angels
දේවදූතයන්ගේ උදහසට ඔවුන් මුහුණ පානු ඇත.
0.389521
He has knowledge of the thoughts of the innermost of the chests.
පපුවල අභ්‍යන්තරයේම ඇති සිතුවිලි පිළිබඳ දැනුම ඔහුට ඇත.
0.389478
Then, as for him, whose scale of good deeds will be heavy?
එසේනම්, ඔහුට අනුව, යහපත් බවේ තරාදිය බරැති වනු ඇත්තේ කාගේ ද?
0.389467
Thus, when they die, they are going to be in a state of rest.
තව ද, ඔවුන් මිය ගිය පසු සමාදානයේ සැතපෙනු ඇත.
0.389424
Not knowing that the Lord could see the evil in their hearts.
සමිඳාණන් වහන්සේට ඔවුන්ගේ සිත් තුළ ඇති නපුර දැකිය හැකි බව නොදැන.
0.389422
At the top of Hnthana Mount,
හන්තාන කඳු මුදුනේ ද,
0.389399
We will make your falsehoods come true.
අපි ඔබේ මුසාවාදයන් සැබෑවට පත් කරන්නෙමු.
0.389385
They ascended to heaven, and asked the deities what they should do.
ඔවුහු ස්වර්ගය වෙත පැමිණෙමින් තමන් කළ යුත්තේ කුමක්දැයි දෙවිවරුන්ගෙන් ඇසූහ.
0.389384
Jesus is found in the hearts of believers.
ජෙසුස් වහන්සේ ඇදහිලිවන්තයන්ගේ හදවත් තුළද දක්නට ලැබේ.
0.389298
the Holy, the Mighty, the Wise.
පූජනීය වූ ද, තේජවන්ත වූ ද, ප්‍රඥාවන්ත වූ ද.
0.389282
And they ask, "When - if you are men of truth - is this promise to be fulfilled?"
තවද, ඔවුන්, 'ඔබලා සත්පුරුෂයෝ වෙත් නම් - එම ප්‍රතිඥාව ඉටු කරන්නේ කවදාදැ?' අසයි.
0.389244
The vanishing of the universe is much easier to Allah than keeping His promises to His believers unfulfilled.
අල්ලාහ්ට තම විශ්සවාකරන්නන් වෙත වූ පොරොන්දු ඉටු නොකර සිටිනවාට වඩා විශ්වය අතුරුදහන් කිරීම පහසුය.
0.389223
He is certainly the Hearing, the Seeing.
නියතව උන්වහන්සේ සවන් දෙන සේක, බලන සේක.
0.389202
Adam, and the descendants of those whom we carried with Noah,
ආදම්, සහ නෝවා සමඟ අප රැගෙන ගියවුන්ගෙන් පැවතෙන්නන් ද,
0.389194
But for those who do wrong and then make up for [their] fault with goodness, for indeed I am all-forgiving, all-merciful.
නමුත් කවරෙක් අපරාධ කර, ඉන්පසු අයහපතට පසුව (එය) යහපත ලෙස වෙනස් කරගනියිද, මන්ද නියතව මා අධිකව සමාකරන්නාය, අසම දයාවන්තයාය.
0.389127
"It is inspired to me that I am only a clear Warner.""
"නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නකු පමණි."
0.389098
Mûsâ said, "I am the Rasûl of the Rabb of the worlds."
මෝසා කියනුයේ, "මම ලෝකයන් හි මැවුම්කරුවාණන් ගේ දිවැසිවරයා වෙමි."
0.38904
I commanded them to obey, but they did not obey.
කීකරු වන්නැ'යි මා ඔවුන්ට අණ කළ නමුත්, ඔවුන් කීකරු වුණේ නැත.
0.389016
He is the one who creates and rearranges without a precedent.
පූර්වාදර්ශයක් නොමැතිව නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
0.389003
And you hew out in the mountains, houses with great skill.
සහ නුඹ විශේෂ හැකියාවකින් යුතුව, කඳු තුළ නිවෙස් සාරා ගනිති.
0.388996
Lord, there are other great cities than this.
ස්වාමින් වහන්ස, මෙයින් අන්‍ය වූ මහා නුවරවල් ඇත්තාහුය.
0.388948
Mankind has been created from haste.
මිනිස් වර්ගයා නිමවා ඇත්තේ කලබලයකිනි..
0.388904
They will be victorious within several years (for Persians) after their defeat.
ඔවුහු තමන්ගේ පරාජයෙන් පසුව අවුරුදු කීපයක් තුල (පර්සියන්වරුන්ව) ජය ගන්නෝය.
0.388893
Is it then that we are not going to die.
එතකොටද අපි මැරෙන්නේ නැත්තේ?
0.388805
Verily, He is Oft-Forgiving
ඇත්තවශයෙන්ම ඔහු නිතර සමාව දෙන්නේ ය.
0.388758
You will hear, but not understand.
ඔබට සැබවින්ම ඇසෙනු ඇත, නමුත් නොතේරෙනු ඇත.
0.388713
This is the Hell of which ye were repeatedly
මෙය අපාය වේ ඔබ නැවත නැවත
0.388686
Or were they created out of nothing?, [that is] without a Creator.
නොඑසේ නම් ශුන්‍යයක් විසින් ඔවුන් නිර්මාණය කරනු ලැබුවේද? [එය] නිර්මාතෘ කෙනෙක් නොමැතිව.
0.388662
Theyboth knew he leves her forever, leaving through this main gate few more minutes.
තව නොබෝ වේලාවකින් මේ ප්‍රධාන දොරටුවෙන් පිටවී, ඔහු ඇගෙන් සදහටම වෙන්වී යන බව ඔවුන් දෙදෙනම දැන සිටියහ.
0.388571
He that believeth 16 and is baptized, shall be saved; but he that believeth not,
16 පිළිබඳ විශ්වාස කරන්නා සහ බෞතිස්ම ලැබූ පුද්ගලයා ගැලවීම ලබනු ඇත; එනමුත් එසේ නොකරන්නා,
0.388496
If there is not forgiveness for me,
මා හට සමාවක් නැතිනම්,
0.38848
Then whoever turns away after that, they are iniquitous
ඉන් පසුව කවුරුන් හැරෙන්නේ ද ඔවුන් අධර්මිෂ්ඨයෝය.
0.388468
Cure is the great desire that the God has for His children.
සුව කිරීම දෙවියන් වහන්සේ තම දරුවන් කෙරෙහි ඇති ලොකුම ආශාවකි.
0.388416
But the earth was not created until the third day, and the sun until the fourth.
නමුත් තුන්වන දිනය වන තෙක් පොළොව ද, සිව්වන දිනය වන තෙක් ඉර ද නිර්මාණය නොවුණි.
0.388384
A human has no right to destroy what he did not create:
තමන් නොමැවූ දෙයක් වනසන්නට මිනිසාට අයිතියක් නොමැත.
0.388246
It was He Who created you in the first place and to Him you have returned.
නුඹලාව මුලින්ම නිර්මාණය කළේ ඔහු වගේම ඔහුට නුඹලා යළි පැමිණෙන්නෙහු ය.
0.388149
And indeed, those who were made to inherit the Book after them are surely in doubt concerning it - disquieting.
සහ ඇත්ත වශයෙන්ම, ඔවුන්ගෙන් පසුව ග්‍රන්ථයෙහි උරුමය ලැබූවන් සහතිකවශයෙන්ම එය නොහික්මුණු යැයි සැලකීම ගැන සැක කරති.
0.388095
no surging of the two seas,
එය සමුද්‍රයන් දෙකෙහි ම රැල්ලට ගසාගෙන නොයන්නේ ය.
0.388025
Have We not made the earth as a wide expanse...
අපි පොළොව පුළුල් ඇතිරිල්ලක් බවට පත් නොකළෙමුද...
0.387987
Or did they create the heavens and the earth!
නැත්නම් ඔවුහු දිව්‍යලෝක හා මහපොළොව මැව්වෝද!
0.387939
He said, "You just know."
"ඔයා දන්නවා නේ" ඔහු පැවසීය.
0.387894
The generated heat is partly (approx.
ජනිත උෂ්ණත්වය අර්ධ වශයෙන්
0.387877
They cried unto thee, and were delivered,
ඔවුන් හඬා වැටුණේ ඔබහට ය, ඔවුන් නිදහස් කරනු ලැබී ය.
0.387829
Say, "Who rescues you from the darkness of the land and of the sea?"
පැවසීය, "ගොඩබිම හා මුහුදෙහි අන්ධකාරයන්ගෙන් ඔබලාව බේරාගන්නා කවරෙක්ද?"
0.387786
Later it (dries and) becomes straw.
පසුව එය (වියළී) පිදුරු බවට පත් වන්නේය.
0.387736
And the culprits will not be questioned (for receiving perspicuity) of their sins.
වැරදිකරුවන් තමන්ගේ පව් ගැන (පැහැදිලිභාවය ලබාගැනීම පිණිස) ප්‍රශ්න කරනු නොලබන්නෝය.
0.387725
For you say: Where is the house of the prince? and where are the dwelling places of the wicked?
ඔබ කියන්න: කුමාරයාගේ ගෘහය කොතැනද? ඒ වගේම දුෂ්ටයන්ගේ වාසස්ථාන කොතැනද?
0.387686
(To) those who do not give poor-rates and they are unbelievers in the hereafter.
දුප්පතුන්ට ගාස්තු නොදෙන අය(ට) සහ ඔවුන් පරලොව අවිශ්වාස කරන්නන් වේ.
0.387676
We long for the day when we will see the heavens and the earth as they.
අප දෙව්ලොව සහ පොළව එලෙස දකින දිනය තෙක් අපි බලා සිටින්නෙමු.
0.38767
Who will guide him instead of Allah (God)?
අල්ලාහ් (දෙවියන් වහන්සේ) වෙනුවට ඔහුට මඟ පෙන්වන්නේ කවුද?
0.387616